{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":2904401,"song":"Oba Namadinnata Awemi ඔබ නමදින්නට ආවෙමි","artist":"Shehan Fernando","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11118495-oba-namadinnata-awemi-ඔබ-නමද-න-නට-ආව-ම-tab-by-shehan-fernando/","api_url":"https://www.free-chords.com/api/v1/songs/2904401?type=tab","rating":0.02904,"votes":0,"content":"[Intro]\r\n[ch]A[/ch] [ch]C#m7[/ch] [ch]F#m7[/ch] [ch]E[/ch] [ch]D[/ch]\r\n\r\n[ch]A[/ch] [ch]C#m7[/ch] [ch]F[/ch] [ch]G[/ch] [ch]A[/ch]\r\n\r\n[verse]\r\n[tab][ch]A[/ch]             [ch]Bm[/ch]\r\nඔබ නමදින්නට ආවෙමි සමිදේ[/tab]\r\n[tab]    [ch]E[/ch]        [ch]D[/ch]       [ch]A[/ch]\r\nඔබ හට ඇති ප්‍රේමේ නිසා[/tab]\r\n[tab][ch]A[/ch]                 [ch]Bm[/ch]\r\nපැසසුම් ගී ඔබ වෙත පුදනෙමි මා[/tab]\r\n[tab]     [ch]E[/ch]    [ch]D[/ch]      [ch]A[/ch]\r\nඔබ මාගේ දෙවිඳූ නිසා[/tab]\r\n[tab]    [ch]Bm7[/ch]           [ch]C#m7[/ch]\r\nහද පිරි සතුටින් ඔබ පසසමි මා[/tab]\r\n[tab]    [ch]E[/ch]      [ch]D[/ch]      [ch]A[/ch]\r\nගැලවුම්කරු ඔබම නිසා[/tab]\r\n[tab]    [ch]Bm7[/ch]             [ch]C#m7[/ch]\r\nමුඳු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන්[/tab]\r\n[tab]   [ch]E[/ch]      [ch]Faug/D[/ch]     [ch]A[/ch]     [ use [ch]Dm[/ch] instead [ch]Faug/D[/ch] ]\r\nනමදිමි මා දෙව්    සමිදා[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]A[/ch]         [ch]F#m7[/ch]   [ch]Bm7[/ch]\r\nවිශ්වයේ මැවුම්කරුවාණනි[/tab]\r\n[tab]   [ch]E[/ch]    [ch]D[/ch]       [ch]A[/ch]\r\nඔබටයි මේ ස්තුති ගී[/tab]\r\n[tab][ch]A[/ch]       [ch]F#m7[/ch]   [ch]Bm7[/ch]\r\nපසසා ගයම් ඔබ නාමය[/tab]\r\n[tab] [ch]E[/ch]         [ch]D[/ch]     [ch]A[/ch]\r\nවදිනෙමි ඔබතුම බැතිනි[/tab]\r\n\r\n[Inter]\r\n\r\n| [ch]A[/ch] - - - | |[ch]Bm[/ch] - - - || [ch]A[/ch] - - - | |[ch]Bm[/ch] - - - |\r\n| [ch]D[/ch] - - - | |[ch]E[/ch] - - - | | [ch]A[/ch] - - - |\r\n\r\n[Veres 2]\r\n[tab][ch]A[/ch]                [ch]Bm7[/ch]\r\nඅහසේ තරු දෙස බැලූවෙමි මා[/tab]\r\n[tab]     [ch]E[/ch]     [ch]D[/ch]     [ch]A[/ch]\r\nකෙතරම් පුදුමද ඒවා[/tab]\r\n[tab]               [ch]Bm7[/ch]\r\nකදු ශිඛරයන් මා නෙත ගැටුනා[/tab]\r\n[tab]     [ch]E[/ch]      [ch]D[/ch]     [ch]A[/ch]\r\nඔබ බල මහිමය දුටුවා[/tab]\r\n[tab]    [ch]Bm7[/ch]\r\nගී දෙන කුරුල්ලන්[/tab]\r\n[tab]   [ch]C#m7[/ch]              [ch]E[/ch]    [ch]E/D[/ch]    [ch]A[/ch]\r\nසුවදැති පොඩිමල් මැවිල්ලේ අරුමය පෑවා[/tab]\r\n[tab]  [ch]Bm7[/ch]            [ch]C#m7[/ch]\r\nඒ සැමට වඩා මහ පුදුම ලෙසින්[/tab]\r\n[tab]     [ch]E[/ch]    [ch]Faug/D[/ch]   [ch]A[/ch]        [ use [ch]Dm[/ch] instead [ch]Faug/D[/ch] ]\r\nදෙවිදේ ඔබ මා      මැවුවා[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]A[/ch]         [ch]F#m7[/ch]   [ch]Bm7[/ch]\r\nවිශ්වයේ මැවුම්කරුවාණනි[/tab]\r\n[tab]   [ch]E[/ch]    [ch]D[/ch]       [ch]A[/ch]\r\nඔබටයි මේ ස්තුති ගී[/tab]\r\n[tab][ch]A[/ch]       [ch]F#m7[/ch]   [ch]Bm7[/ch]\r\nපසසා ගයම් ඔබ නාමය[/tab]\r\n[tab] [ch]E[/ch]         [ch]D[/ch]     [ch]A[/ch]\r\nවදිනෙමි ඔබතුම බැතිනි[/tab]\r\n\r\n[Chorus]\r\n[tab][ch]B[/ch]         [ch]G#m7[/ch]   [ch]C#m7[/ch]\r\nවිශ්වයේ මැවුම්කරුවාණනි[/tab]\r\n[tab]   [ch]F#[/ch]    [ch]E[/ch]       [ch]B[/ch]\r\nඔබටයි මේ ස්තුති ගී[/tab]\r\n[tab][ch]B[/ch]       [ch]G#m7[/ch]   [ch]C#m7[/ch]\r\nපසසා ගයම් ඔබ නාමය[/tab]\r\n[tab] [ch]F#[/ch]       [ch]E/F#[/ch]    [ch]G#m7[/ch] [ch]F#[/ch]\r\nවදිනෙමි ඔබතුම බැතිනි.....[/tab]\r\n[tab] [ch]F#[/ch]       [ch]E/F#[/ch]    [ch]G[/ch] [ch]A[/ch] [ch]B[/ch]\r\nවදිනෙමි ඔබතුම බැතිනි....[/tab]","plain_text":"[Intro]\nA C#m7 F#m7 E D\n\nA C#m7 F G A\n\n[verse]\n\n\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n[Inter]\n\n| A - - - | |Bm - - - || A - - - | |Bm - - - |\n| D - - - | |E - - - | | A - - - |\n\n[Veres 2]\n\n\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n[Chorus]","chords":["A","C#m7","F#m7","E","D","F","G","Bm","Bm7","Faug/D","Dm","E/D","B","G#m7","F#","E/F#"]}