{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":2842679,"song":"Yana Maga - යන මග","artist":"Lasith Fernando","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11116043-yana-maga-යන-මග-tab-by-lasith-fernando/","api_url":"https://www.free-chords.com/api/v1/songs/2842679?type=tab","rating":0,"votes":0,"content":"[Intro]\r\n\r\n[ch]A[/ch] [ch]F#m[/ch] [ch]D[/ch] [ch]E[/ch]\r\n\r\n\r\n[Verse 1]\r\n\r\n[tab][ch]Dadd9[/ch]     [ch]E[/ch]      [ch]Asus2[/ch]\r\n  අර පේන මේ මහ නගරේ,[/tab]\r\n[tab][ch]Dadd9[/ch]     [ch]E[/ch]       [ch]Asus2[/ch]\r\n  සැනසීම කෝ බුබුළු අතරේ?[/tab]\r\n[tab][ch]Dadd9[/ch]     [ch]E[/ch]      Asu2\r\n  යානා සතුන් හඬට නැලවී,[/tab]\r\n[tab]  [ch]Bm7[/ch]  [ch]E[/ch]       [ch]A[/ch]\r\nනිදියන්න දෝ ඔය හදන්නේ?[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n\r\n[tab][ch]Asus2[/ch]     [ch]F#m[/ch]   [ch]D[/ch]           [ch]E[/ch]\r\n  මේ පැල දුරයි නම්, මොහොතක් නවතින්නකෝ[/tab]\r\n[tab][ch]Asus2[/ch]     [ch]F#m[/ch]   [ch]D[/ch]           [ch]E[/ch]\r\n ‍ යන මග රළුයි නම්, වදනක් පවසන්නකෝ[/tab]\r\n[tab][ch]Asus2[/ch]     [ch]F#m[/ch]   [ch]D[/ch]           [ch]E[/ch]\r\n  මහ රැය කළුයි නම්, මගෙ සෙවණේ ඉන්නකෝ[/tab]\r\n[tab][ch]C#m[/ch]       [ch]D[/ch]     [ch]E[/ch]         [ch]Asus2[/ch]\r\n  තනියක් දැනෙයි නම්, පා අඩි පුරවන්නකෝ[/tab]\r\n\r\n\r\n[Verse 2]\r\n\r\n[tab][ch]Dadd9[/ch]   [ch]E[/ch]       [ch]Asus2[/ch]\r\n  සිරවී වෙළී පනම් තරඟේ[/tab]\r\n[tab][ch]Dadd9[/ch]      [ch]E[/ch]      [ch]Asus2[/ch]\r\n  හිනැහෙනවදෝ දුවන අතරේ?[/tab]\r\n[tab][ch]Dadd9[/ch]       [ch]E[/ch]          [ch]Asus2[/ch]\r\n  ගොඩනැගිලි කඳු  සෙවණේ සැතපී[/tab]\r\n[tab]     [ch]Bm7[/ch] [ch]E[/ch]      [ch]A[/ch]\r\nසැනසෙන්නදෝ ඔය හදන්නේ?[/tab]\r\n\r\n\r\n[Chorus]\r\n\r\n[tab][ch]Asus2[/ch]     [ch]F#m[/ch]   [ch]D[/ch]           [ch]E[/ch]\r\n  මේ පැල දුරයි නම්, මොහොතක් නවතින්නකෝ[/tab]\r\n[tab][ch]Asus2[/ch]     [ch]F#m[/ch]   [ch]D[/ch]           [ch]E[/ch]\r\n ‍ යන මග රළුයි නම්, වදනක් පවසන්නකෝ[/tab]\r\n[tab][ch]Asus2[/ch]     [ch]F#m[/ch]   [ch]D[/ch]           [ch]E[/ch]\r\n  මහ රැය කළුයි නම්, මගෙ සෙවණේ ඉන්නකෝ[/tab]\r\n[tab][ch]C#m[/ch]       [ch]D[/ch]     [ch]E[/ch]         [ch]Asus2[/ch]\r\n  තනියක් දැනෙයි නම්, පා අඩි පුරවන්නකෝ[/tab]\r\n\r\n\r\n[Solo]\r\n\r\n[ch]Asus2[/ch] [ch]F#m[/ch] [ch]D[/ch] [ch]E[/ch]\r\n\r\n\r\n[Outro]\r\n\r\n[tab][ch]Asus2[/ch]     [ch]F#m[/ch]   [ch]D[/ch]           [ch]E[/ch]\r\n  මේ පැල දුරයි නම්, මොහොතක් නවතින්නකෝ[/tab]\r\n[tab][ch]Asus2[/ch]     [ch]F#m[/ch]   [ch]D[/ch]           [ch]E[/ch]\r\n ‍ යන මග රළුයි නම්, වදනක් පවසන්නකෝ[/tab]\r\n[tab][ch]Asus2[/ch]     [ch]F#m[/ch]   [ch]D[/ch]           [ch]E[/ch]\r\n  මහ රැය කළුයි නම්, මගෙ සෙවණේ ඉන්නකෝ[/tab]\r\n[tab][ch]C#m[/ch]       [ch]D[/ch]     [ch]E[/ch]         [ch]Asus2[/ch]\r\n  තනියක් දැනෙයි නම්, පා අඩි පුරවන්නකෝ[/tab]","plain_text":"[Intro]\n\nA F#m D E\n\n\n[Verse 1]\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n\n[Verse 2]\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n\n\n\n\n[Solo]\n\nAsus2 F#m D E\n\n\n[Outro]","chords":["A","F#m","D","E","Dadd9","Asus2","Bm7","C#m"]}