{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":2405683,"song":"හවසක මා","artist":"Lahiru Perera","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11097131-හවසක-ම-tab-by-lahiru-perera/","api_url":"https://www.free-chords.com/api/v1/songs/2405683?type=tab","rating":0,"votes":0,"content":"[Intro]\r\n[ch]A[/ch] [ch]F#m[/ch] [ch]D[/ch] [ch]A[/ch]\r\n[ch]A[/ch] [ch]F#m[/ch] [ch]E[/ch] [ch]D[/ch]\r\n\r\n[Chorus]\r\n[tab]       [ch]A[/ch]           [ch]F#m[/ch]     [ch]E[/ch]\r\nහවසක මා නුඹ දැක මං මුලාවී[/tab]\r\n[tab]                    [ch]D[/ch]\r\nනිරුදක කතරේ තනිවූ දා[/tab]\r\n[tab]        [ch]A[/ch]          [ch]F#m[/ch]     [ch]E[/ch]\r\nතනි තරුවක් නිවැරදි පාර කීවා[/tab]\r\n[tab]                      [ch]D[/ch]\r\nකතරින් එන මඟ මට කීවා[/tab]\r\n[tab]      [ch]A[/ch]\r\nහවසක මා[/tab]\r\n\r\n[Verse]\r\n[tab]    [ch]A[/ch]       [ch]F#m[/ch]\r\nසකුරා පිපිලා පිරුවට සදලා[/tab]\r\n[tab][ch]D[/ch]           [ch]E[/ch]\r\nආ මඟ සැරසුවා[/tab]\r\n[tab]   [ch]A[/ch]           [ch]F#m[/ch]\r\nවිද සුන් වඩනා සිතකුත් නැතුවා[/tab]\r\n[tab][ch]Bm[/ch]         [ch]E[/ch]                [ch]D[/ch]\r\nමා  හට දුන් ඒ සෙනෙහේ වෙලුනා[/tab]\r\n[ch]A[/ch]\r\n\r\n[Chorus]\r\n[tab]       [ch]A[/ch]           [ch]F#m[/ch]     [ch]E[/ch]\r\nහවසක මා නුඹ දැක මං මුලාවී[/tab]\r\n[tab]                    [ch]D[/ch]\r\nනිරුදක කතරේ තනිවූ දා[/tab]\r\n[tab]        [ch]A[/ch]          [ch]F#m[/ch]     [ch]E[/ch]\r\nතනි තරුවක් නිවැරදි පාර කීවා[/tab]\r\n[tab]                      [ch]D[/ch]\r\nකතරින් එන මඟ මට කීවා[/tab]\r\n[tab]      [ch]A[/ch]\r\nහවසක මා[/tab]\r\n\r\n[Verse]\r\n[tab]   [ch]A[/ch]             [ch]F#m[/ch]\r\nඅවරට නොයෙනා හිරුදැක හඬනා[/tab]\r\n[tab][ch]D[/ch]          [ch]E[/ch]\r\nහිරු රැස් සඟවූවා[/tab]\r\n[tab]   [ch]A[/ch]         [ch]F#m[/ch]\r\nඉන්නද කියල කඳුලුත් ඇහුවා[/tab]\r\n[tab][ch]Bm[/ch]            [ch]E[/ch]               [ch]D[/ch]\r\nඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා[/tab]\r\n[ch]A[/ch]\r\n\r\n[Chorus] x2\r\n[tab]       [ch]A[/ch]           [ch]F#m[/ch]     [ch]E[/ch]\r\nහවසක මා නුඹ දැක මං මුලාවී[/tab]\r\n[tab]                    [ch]D[/ch]\r\nනිරුදක කතරේ තනිවූ දා[/tab]\r\n[tab]        [ch]A[/ch]          [ch]F#m[/ch]     [ch]E[/ch]\r\nතනි තරුවක් නිවැරදි පාර කීවා[/tab]\r\n[tab]                      [ch]D[/ch]\r\nකතරින් එන මඟ මට කීවා[/tab]\r\n[tab]      [ch]A[/ch]\r\nහවසක මා[/tab]","plain_text":"[Intro]\nA F#m D A\nA F#m E D\n\n[Chorus]\n\n\n\n\n\n\n[Verse]\n\n\n\n\nA\n\n[Chorus]\n\n\n\n\n\n\n[Verse]\n\n\n\n\nA\n\n[Chorus] x2","chords":["A","F#m","D","E","Bm"]}