{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":2388863,"song":"Nethu Saluna නෙතු සැලුනා","artist":"Romesh Sugathapala","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11096767-nethu-saluna-න-ත-ස-ල-න-tab-by-romesh-sugathapala/","api_url":"https://www.free-chords.com/api/v1/songs/2388863?type=tab","rating":0,"votes":0,"content":"[Intro]\r\n[ch]Am[/ch]| |[ch]F[/ch]|[ch]G[/ch]| | x4\r\n[ch]Am[/ch]| |[ch]Dm[/ch]| |[ch]G[/ch]| |[ch]C[/ch]|[ch]E[/ch] x2\r\n\r\n[Chorus 1]\r\n[tab][ch]Am[/ch]               [ch]Dm[/ch]\r\nනෙතු සැලුනා කඳුලින් දෑස පිරී[/tab]\r\n[tab][ch]G[/ch]              [ch]C[/ch]      [ch]E[/ch]\r\nඔබ සිටියා කවුළුව ළඟටම වී[/tab]\r\n[tab][ch]Am[/ch]              [ch]Dm[/ch]\r\nමගතොටදී නොදුටුව විලස ඇදී[/tab]\r\n[tab][ch]G[/ch]                 [ch]C[/ch]      [ch]E[/ch]\r\nතරහ වෙලා මට පෙම් බැඳි කුමරී[/tab]\r\n\r\n[Chorus 2] x2\r\n[tab][ch]Am[/ch]\r\nහුම්මානේ අප හමුවී[/tab]\r\n[tab][ch]Dm[/ch]\r\nසන්තානේ තව රිදුනි[/tab]\r\n[tab][ch]G[/ch]\r\nපෙරමග මා අද නැවතී[/tab]\r\n[tab][ch]C[/ch]      [ch]E[/ch]\r\nයලි එය සිහිකරාමී[/tab]\r\n\r\n\r\n[Instrumental]\r\n[ch]Am[/ch]| |[ch]Dm[/ch]| |[ch]G[/ch]| |[ch]C[/ch]|[ch]E[/ch] x2\r\n\r\n[Verse]\r\n[tab][ch]Am[/ch]              [ch]Dm[/ch]\r\nමුවත්තියක් ගුරුගෙට ආවා[/tab]\r\n[tab][ch]G[/ch]             [ch]C[/ch]  [ch]E[/ch]\r\nහන්තනත් ඉඟිඹිඟි පෑවා[/tab]\r\n[tab][ch]Am[/ch]            [ch]Dm[/ch]\r\nමල්පාරත් මට අත වැනුවා[/tab]\r\n[tab][ch]G[/ch]            [ch]C[/ch]\r\nසුන්දරවූ සැන්දැ ගෙවුනා[/tab]\r\n\r\n[Pre-Chorus 1]\r\n[tab][ch]Dm[/ch]\r\nදුක සංකා නිවුනී[/tab]\r\n[tab][ch]Em[/ch]\r\nඅප දෑතම බැඳුනී[/tab]\r\n[tab][ch]F[/ch]  [ch]G[/ch]        [ch]Am[/ch]\r\nමා ආදරේ ඔබටමයි[/tab]\r\n\r\n\r\n[Chorus 1]\r\n[tab][ch]Am[/ch]               [ch]Dm[/ch]\r\nනෙතු සැලුනා කඳුලින් දෑස පිරී[/tab]\r\n[tab][ch]G[/ch]              [ch]C[/ch]      [ch]E[/ch]\r\nඔබ සිටියා කවුළුව ළඟටම වී[/tab]\r\n[tab][ch]Am[/ch]              [ch]Dm[/ch]\r\nමගතොටදී නොදුටුව විලස ඇදී[/tab]\r\n[tab][ch]G[/ch]                 [ch]C[/ch]      [ch]E[/ch]\r\nතරහ වෙලා මට පෙම් බැඳි කුමරී[/tab]\r\n\r\n\r\n[Chorus 2] x2\r\n[tab][ch]Am[/ch]\r\nහුම්මානේ අප හමුවී[/tab]\r\n[tab][ch]Dm[/ch]\r\nසන්තානේ තව රිදුනි[/tab]\r\n[tab][ch]G[/ch]\r\nපෙරමග මා අද නැවතී[/tab]\r\n[tab][ch]C[/ch]      [ch]E[/ch]\r\nයලි එය සිහිකරාමී[/tab]\r\n\r\n[Instrumental]\r\n[ch]Am[/ch]| |[ch]Dm[/ch]| |[ch]G[/ch]| |[ch]C[/ch]|[ch]E[/ch] x2\r\n\r\n[Verse]\r\n[tab][ch]Am[/ch]             [ch]Dm[/ch]\r\nවස්සානේ මහවැසි වැටුණා[/tab]\r\n[tab][ch]G[/ch]              [ch]C[/ch]   [ch]E[/ch]\r\nදෙසුම්හලේ පාලුව දැනුනා[/tab]\r\n[tab][ch]Am[/ch]                 [ch]Dm[/ch]\r\nමිතුරු තෙපුල් ඇස් රතු කෙරුවා[/tab]\r\n[tab][ch]G[/ch]                 [ch]C[/ch]\r\nසඳ නැතිවම දින සති ගෙවුණා[/tab]\r\n\r\n[Pre-Chorus 2]\r\n[tab][ch]Dm[/ch]\r\nමැයි මල් පිපෙන තුරා[/tab]\r\n[tab][ch]Em[/ch]\r\nමහවැලි ගලන තුරා[/tab]\r\n[tab][ch]F[/ch]       [ch]G[/ch]     [ch]Am[/ch]\r\nමා නෙත් පියන තුරා[/tab]\r\n\r\n\r\n[Chorus 1]\r\n[tab][ch]Am[/ch]               [ch]Dm[/ch]\r\nනෙතු සැලුනා කඳුලින් දෑස පිරී[/tab]\r\n[tab][ch]G[/ch]              [ch]C[/ch]      [ch]E[/ch]\r\nඔබ සිටියා කවුළුව ළඟටම වී[/tab]\r\n[tab][ch]Am[/ch]              [ch]Dm[/ch]\r\nමගතොටදී නොදුටුව විලස ඇදී[/tab]\r\n[tab][ch]G[/ch]                 [ch]C[/ch]      [ch]E[/ch]\r\nතරහ වෙලා මට පෙම් බැඳි කුමරී[/tab]\r\n\r\n[Chorus 2] x2\r\n[tab][ch]Am[/ch]\r\nහුම්මානේ අප හමුවී[/tab]\r\n[tab][ch]Dm[/ch]\r\nසන්තානේ තව රිදුනි[/tab]\r\n[tab][ch]G[/ch]\r\nපෙරමග මා අද නැවතී[/tab]\r\n[tab][ch]C[/ch]      [ch]E[/ch]\r\nයලි එය සිහිකරාමී[/tab]\r\n[ch]Am[/ch]","plain_text":"[Intro]\nAm| |F|G| | x4\nAm| |Dm| |G| |C|E x2\n\n[Chorus 1]\n\n\n\n\n\n[Chorus 2] x2\n\n\n\n\n\n\n[Instrumental]\nAm| |Dm| |G| |C|E x2\n\n[Verse]\n\n\n\n\n\n[Pre-Chorus 1]\n\n\n\n\n\n[Chorus 1]\n\n\n\n\n\n\n[Chorus 2] x2\n\n\n\n\n\n[Instrumental]\nAm| |Dm| |G| |C|E x2\n\n[Verse]\n\n\n\n\n\n[Pre-Chorus 2]\n\n\n\n\n\n[Chorus 1]\n\n\n\n\n\n[Chorus 2] x2\n\n\n\n\nAm","chords":["Am","F","G","Dm","C","E","Em"]}