{"source":"Free Chord Book","source_url":"https://www.free-chords.com","license_note":"Free for personal use. Lyrics and compositions © their respective songwriters and publishers.","tab_id":2386485,"song":"Samada Man Obe සැමදා මං ඔබේ","artist":"Gayan Arosha","content_type":"tab","tab_type":"Chords","url":"https://www.free-chords.com/song/11096723-samada-man-obe-ස-මද-ම-ඔබ-tab-by-gayan-arosha/","api_url":"https://www.free-chords.com/api/v1/songs/2386485?type=tab","rating":0.10242,"votes":0,"content":"[Intro]\r\n[ch]Bm[/ch]| |[ch]Em[/ch]|[ch]A[/ch]|\r\n[ch]Bm[/ch]| |[ch]Em[/ch]|[ch]A[/ch]|\r\n\r\n[Verse]\r\n[tab][ch]Bm[/ch]                    [ch]Em[/ch]         [ch]A[/ch]\r\nසැමදා මං ඔබේ සතුට වෙනුවෙන් කරපු හැම දේ[/tab]\r\n[tab][ch]Bm[/ch]                    [ch]Em[/ch]         [ch]A[/ch]\r\nවේදෙනාවක් වගේ මටම ලැබුණේ දෛවයද  මේ[/tab]\r\n[tab]    [ch]A[/ch]               [ch]Em[/ch]\r\nඅපි දෙන්නාගේ ලොවේ ඒ පැතූ සිහිනයේ[/tab]\r\n[tab]    [ch]F#[/ch]              [ch]Bm[/ch]\r\nඔබ විතරයි මගේ ලෝකේ මුල් තැන වුණේ[/tab]\r\n[tab]    [ch]A[/ch]             [ch]Em[/ch]\r\nඅත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේ[/tab]\r\n[tab]   [ch]F#[/ch]               [ch]Bm[/ch]\r\nමා මග හරියේ ඇයි මේ වාගේ[/tab]\r\n\r\n[Chorus]\r\n[tab]          [ch]Em[/ch]          [ch]A[/ch]         [ch]F#m[/ch]     [ch]Bm[/ch]\r\nදන්නේ නැහැ වගේ ඔබ ඉන්නවා මටම පුදුමයි ඔබමද කියා[/tab]\r\n[tab]        [ch]Em[/ch]       [ch]A[/ch]           [ch]F#[/ch]         [ch]Em[/ch] [ch]A[/ch]\r\nඅසරණ මගේ හිත රවටලා ඔහුගේ ලෝකේ ඔබ රජ වෙලා[/tab]\r\n\r\n[Instrumental]\r\n[ch]Bm[/ch]| |[ch]F#m[/ch]| |[ch]Em[/ch]|[ch]A[/ch]|[ch]F#[/ch]|\r\n[ch]Em[/ch] [ch]A[/ch] [ch]Bm[/ch]\r\n\r\n[Verse]\r\n[tab][ch]A[/ch]             [ch]Bm[/ch]            [ch]F#[/ch]         [ch]Em[/ch]\r\nනොදැන මගෙන් වුණා නම් වැරැද්දක් දෙන්නකෝ මට සමා[/tab]\r\n[tab][ch]E[/ch]                [ch]Em[/ch]            [ch]A[/ch]          [ch]Bm[/ch]\r\nවෙන කෙනෙක් වෙතට ළං වුණේ ඔයා අයි හේතු දන්නෑනේ මා[/tab]\r\n[tab]    [ch]F#[/ch]       [ch]Em[/ch]   [ch]F#[/ch]                 [ch]Bm[/ch]\r\nඔබට මා පෙම් කළේ කිසිදා රැවටෙන්නට නම් නොවේ[/tab]\r\n\r\n[Chorus]\r\n[tab]          [ch]Em[/ch]          [ch]A[/ch]         [ch]F#m[/ch]     [ch]Bm[/ch]\r\nදන්නේ නැහැ වගේ ඔබ ඉන්නවා මටම පුදුමයි ඔබමද කියා[/tab]\r\n[tab]        [ch]Em[/ch]       [ch]A[/ch]           [ch]F#[/ch]         [ch]Em[/ch] [ch]A[/ch]\r\nඅසරණ මගේ හිත රවටලා ඔහුගේ ලෝකේ ඔබ රජ වෙලා[/tab]\r\n\r\n[Instrumental]\r\n[ch]Bm[/ch]| |[ch]F#m[/ch]| |[ch]Em[/ch]|[ch]A[/ch]|[ch]F#[/ch]|\r\n[ch]Em[/ch] [ch]A[/ch] [ch]Bm[/ch]\r\n\r\n[Verse]\r\n[tab][ch]A[/ch]             [ch]Bm[/ch]           [ch]F#[/ch]    [ch]Em[/ch]\r\nනොදරුවෙක් වගේ මං හඬපු තරමක් මං විතරමයි[/tab]\r\n[tab][ch]E[/ch]            [ch]Em[/ch]             [ch]A[/ch]         [ch]Bm[/ch]\r\nතවත් අපි රණ්ඩු වෙලත් පලක් නැහැ මට උරුම දුකමයි[/tab]\r\n[tab][ch]F#[/ch]           [ch]Em[/ch]    [ch]F#[/ch]                [ch]Bm[/ch]\r\nමතු දිනේ මට වගේ ඔබ වෙත කඳුළු නොපතමි මෙමා[/tab]\r\n\r\n[Chorus]\r\n[tab]          [ch]Em[/ch]          [ch]A[/ch]         [ch]F#m[/ch]     [ch]Bm[/ch]\r\nදන්නේ නැහැ වගේ ඔබ ඉන්නවා මටම පුදුමයි ඔබමද කියා[/tab]\r\n[tab]        [ch]Em[/ch]       [ch]A[/ch]           [ch]F#[/ch]         [ch]Em[/ch] [ch]A[/ch]\r\nඅසරණ මගේ හිත රවටලා ඔහුගේ ලෝකේ ඔබ රජ වෙලා[/tab]\r\n\r\n[Outro]\r\n[tab][ch]Bm[/ch]                    [ch]Em[/ch]         [ch]A[/ch]\r\nසැමදා මං ඔබේ සතුට වෙනුවෙන් කරපු හැම දේ[/tab]\r\n[tab][ch]Bm[/ch]                    [ch]Em[/ch]         [ch]A[/ch]\r\nවේදෙනාවක් වගේ මටම ලැබුණේ දෛවයද  මේ[/tab]\r\n[tab]    [ch]A[/ch]               [ch]Em[/ch]\r\nඅපි දෙන්නාගේ ලොවේ ඒ පැතූ සිහිනයේ[/tab]\r\n[tab]    [ch]F#[/ch]              [ch]Bm[/ch]\r\nඔබ විතරයි මගේ ලෝකේ මුල් තැන වුණේ[/tab]\r\n[tab]    [ch]A[/ch]             [ch]Em[/ch]\r\nඅත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේ[/tab]\r\n[tab]   [ch]F#[/ch]               [ch]Bm[/ch]\r\nමා මග හරියේ ඇයි මේ වාගේ[/tab]\r\n[tab]          [ch]Em[/ch]          [ch]A[/ch]         [ch]F#m[/ch]     [ch]Bm[/ch]\r\nදන්නේ නැහැ වගේ ඔබ ඉන්නවා මටම පුදුමයි ඔබමද කියා[/tab]\r\n[tab]        [ch]Em[/ch]       [ch]A[/ch]           [ch]F#[/ch]         [ch]Em[/ch] [ch]A[/ch]\r\nඅසරණ මගේ හිත රවටලා ඔහුගේ ලෝකේ ඔබ රජ වෙලා[/tab]\r\nHold Bm","plain_text":"[Intro]\nBm| |Em|A|\nBm| |Em|A|\n\n[Verse]\n\n\n\n\n\n\n\n[Chorus]\n\n\n\n[Instrumental]\nBm| |F#m| |Em|A|F#|\nEm A Bm\n\n[Verse]\n\n\n\n\n[Chorus]\n\n\n\n[Instrumental]\nBm| |F#m| |Em|A|F#|\nEm A Bm\n\n[Verse]\n\n\n\n\n[Chorus]\n\n\n\n[Outro]\n\n\n\n\n\n\n\n\nHold Bm","chords":["Bm","Em","A","F#","F#m","E"]}